![linnanpuisto පින්තූරයේ දැක්වෙන්නේ උද්‍යානයේ සිටින මිනිසුන් ය](https://hameenlinna.myintegration.fi/wp-content/uploads/2024/04/2023-6-20-Tulevaisuusagentit-linnanpuistossa-13.jpg)
Hämeenlinna නගරය සහ එහි හවුල්කරුවන් 2024 ගිම්හානයේදී දරුවන් සිටින පවුල් සඳහා උද්‍යාන ආහාර පිරිනමනු ඇත.
සතියේ දිනවල පෙරවරු 11 සිට ප.ව. නොමිලේ ලබාදෙන සුප් සංග්‍රහය දරුවන් සිටින පවුල් සදහා.. ආහාර ප්‍රමානවත් වන තෙක්.
Linnanpuisto ( කාසල් උද්‍යානයේදී) හි දිවා ආහාරය වැඩිහිටියන්ට ද පිරිනමනු ලැබේ.
උද්‍යාන ආහාර ලබාදෙන ස්ථාන
නගර මධ්‍යස්ථානය: ලිනන්පුයිස්තෝ, (කාසල් උද්‍යානය)
- Niittykatu සහ Kustaa III මාවත කෙළවර, දිනය 2024 ජූලි 1 සිට ජූලි 26 දක්වා. 4H සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි.
- Jukola: Jukola’s Lintukodo pihapiiri, Eeronkuja 5, දිනය 3-14 ජූනි 2024. Hämeenlinna-Vanaja සභාවේ සාමාජිකත්වයෙන්
- Lammi: Lammi පුස්තකාල මළුව, Linjatie 12, දිනය 3-14 ජූනි 2024. 4H සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි.
Hämeenlinnan Liikuntahallit Oy විසින් උද්‍යාන ආහාර සමඟ එක්ව දින කිහිපයක Linnanpuisto සහ Lammi හි පැයක ව්‍යායාම පන්ති සංවිධානය කරයි.
මාතෘකාව පිළිබඳ වැඩි විස්තර: Facebook පිටුවේ Hämeenlinna උද්‍යාන ආහාර 2024 සහ Hämeenlinna නගරය සහ හවුල්කරුවන් 2024 ගිම්හානයේදී දරුවන් සිටින පවුල් සඳහා උද්‍යාන ආහාර පිරිනමයි – Hämeenlinna (hameenlinna.fi)
සංවිධායකයින්: Hämeenlinna city, Hämeenlinna කලාපයේ 4H සංගමය, Hämeenlinna-Vanaja parish සහ Palmia Oy.